Commercial Property for Sale - Kaluthara

2020-01-15 13:24 pm

කළුතර නගරයේ ඉහළ ආයෝජනයක් සහිත නවීන පන්නයේ ඉදිකිරීමකින් සමන්විත සංචාරක හෝටලයක වායු සමීකරණ කාමර 11 ක්, උත්සව ශාලාවක්, කාමර 6 ක් සහිත ආයුර්වේද ගොඩනැගිල්ලක් වෙනත් පහසුකම් සහිත වට තාප්පවලින් හා විශාල වාහන අංගනයකින් සමන්විත 2 1/2 ක් දුරින් සියලුම නාගරික පහසුකම් සහිත තෙමහල් ව්‍යාපාරික ස්ථානයක් Eco Tourisam වර්ග අඩි 15000 බැංකු ණය පහසුකම් විදේශ ගතවන බැවින් ඉක්මණින් විකිණීමට. 0771852997

Contact Seller

- 0771852997