Kandy Building for Sale

2020-01-14 22:04 pm

මහනුවර තෙල්දෙනිය මහියංගන ප්‍රධාන පාරට මුහුණලා ඇති වාහන 10 ක් පමණ නැවතීමේ පහසුකම් ඇති බිම් මහලේ කඩකාමර 05 ක් සහ පලමු මහලේ නාන කාමර සහිත කාමර 5 කි. දෙවන මහල මඳක් ඉදිකර ඇත. ගොඩනැගිල්ලට යාව හිස්ඉඩම් කොටසක්ද ඇත.වික්ටෝරියා ජලාශය මනාව දර්ශණය වේ.  දැනට මසකට රු. ලක්ෂයක පමණ ආදායමක් ලබන ගොඩනැගිල්ලකි මිල. රු. මි. 3.5.  0777136287, 0726501290.

Contact Seller

- 0777136287

- 0726501290