Pharmacy Assistant

Price : - Rs. 25,000 (Negotiable)

Contact Seller

- 0766093325

- 0716446471

2020-01-13 21:00 pm

කළුතර බෝඹුවල ප්‍රදේශයේ පිහිටි ෆාමසියක සේවය සදහා සේවක මහතෙක් හෝ මහත්මියක් අවශ්‍යයි. සහයට තවත් අය සිටින අතර කළුතර ප්‍රදේශයේ අය විශේෂයි. මූලික වැටුප රු 25,000.00 ක් වන අතර කොමිස් සහිතයි. උදෑසන 9.30 සිට රාත්‍රී 9.30 දක්වා සේවය කල යුතුය. පළපුරුද්දක් සහිත විය යුතුයි

Contact Seller

- 0766093325

- 0716446471