Wooden Machines for Sale in Ganemulla

2020-01-13 20:54 pm

ජර්මන් ලී මැෂින් ප්‍රමාණයක් විකිණීමට. එකවර ඕනෑම වර්ගයේ කැටයම් හතරක් කපා ගත හැකි මැෂිම Band Saw Sliding Bench මීටර් 8x6 දිග පළල මැෂිම. Playwood මීටර 6ක් දිග දක්වා කපන මැෂිම. කුඩුම්බි විදින Chain Saw මැෂිම. දැව සහ ඇල්මේනියන් කටර් මැෂිම. නවීනතම මෝටර් 04 දොර, ජනේල, උළු අහු කපන මැෂිම. ලී කුඩු අදින විශාල තව් 06 ඇති අංග සම්පූර්ණ Duster මැෂිම. අළුත් Hamer Drill Machine තොයක්.

සිල්ලරට හෝ තොගයට. අමතන්න : 0771 001 074 - 0763 620 735

Contact Seller

- 0771001074

- 0763620735