Accounts, Audit, Tax & Company Registration

Price : - Rs. 10,000 (Negotiable)

Contact Seller

- 0777532530

- 0114386390

2020-01-11 21:30 pm

Accounts, Audit, Tax & Company Registration

First Acc Solutions (Accountants and Tax Consultants) situated in No. 435/2/9, 2nd Floor, Fountain Plaza, Maradana Road, Maradana, Colombo - 10. First Acc Solutions was established in 2011 and since then, has experienced significant growth.

We offer Accounting, Auditing, Tax Consultancy & Secretarial Services along with other related services to our clients.

We have a vast array of experience in offering the various services that we pride ourselves on. We are committed to providing the best resources to match the expectations of our clients.

OUR SERVICES

Accounting Services
> Computerized Accounting
> Book Keeping
> Final Accounts Preparation
> Preparation of Financial Statements
> Preparation of Management Accounts

Tax Consultancy Services
> Tax Consultancy
> Tax Planning
> Tax Computation
> Tax Payments Handling
> Tax Returns Filing

VAT, WHT, PAYE, SVAT, Income Tax (Personal & Company)

Secretarial Services
> Company Incorporation
> Business Registration Services
> Company Secretarial Services

CONTACT : MOHAMED HAROON

First Acc Solutions
No. 435/2/9, 2nd Floor, Fountain Plaza, Maradana Road, Maradana, Colombo - 10
Telephone : 0114386390 Mobile : 0777532530 Email : haroon@firstaccsolutions.com
Web : http://www.firstaccsolutions.com

 

ගිණුම්කරණය, විගණනය, බදු උපදේශන සහ ලේකම් සේවා

අංක 435/2/9, 2 වන මහල, ෆවුන්ටන් ප්ලාසා, මරදාන පාර, මරදාන, කොළඹ - 10 හි පිහිටා ඇති ෆස්ට් ඇක් සොලුෂන්ස් (ගණකාධිකාරීවරුන් සහ බදු උපදේශකයින්) වන අප ආයතනය වර්ෂ 2011 දී ආරම්භ කරන ලද අතර එතැන් සිට සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන ඇත්තෙමු

අපගේ සේවාදායකයින්හට ගිණුම්කරණය, විගණනය, බදු උපදේශන සහ ලේකම් සේවා සහ වෙනත් අදාළ සේවාවන් අපි ලබා දෙන්නෙමු.

අපහට ආඩම්බර වියහැකි, විවිධ සේවාවන් පිරිනැමීමේ අත්දැකීම් රාශියක් අප සතුව ඇත. අපගේ සේවාදායකයින්ගේ අපේක්ෂාවන්ට සරිලන පරිදි විශිෂ්ට සේවාවක් සැපයීමට අපි කැපවී සිටිමු.

අපගේ සේවාවන්

ගිණුම්කරණ සේවා

> පරිගණකගත ගිණුම්කරණය
> පොත් තැබීම
> අවසාන ගිණුම් පිළියෙළ කිරීම
> මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම
> කළමනාකරණ ගිණුම් පිළියෙළ කිරීම

බදු උපදේශන සේවා
> බදු උපදේශනය
> බදු සැලසුම් කිරීම
> බදු ගණනය කිරීම
> බදු ගෙවීම් හැසිරවීම
> බදු වාර්තා ගොනුකිරීම

ලේකම් සේවා
> සමාගම් සංස්ථාගත කිරීම
> ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සේවා
> සමාගම් ලේකම් සේවා
 

අමතන්න : මොහමඩ් හාරූන්

ෆස්ට් ඇක් සොලුෂන්ස් (ගණකාධිකාරීවරුන් සහ බදු උපදේශකයින්)
අංක 435/2/9, 2 වන මහල, ෆවුන්ටන් ප්ලාසා, මරදාන පාර, මරදාන, කොළඹ - 10
http://www.firstaccsolutions.com

 

 

Contact Seller

- 0777532530

- 0114386390