Technical-Positions Vacant

2020-01-09 20:10 pm

තනතුරු පුරප්පාඩු තාක්ෂණික නිලධාරි ප්‍රසිද්ධ දන්ත වෛද්‍ය සමාගමකට ඉලෙක්ට්‍රොනික් සමග Penumatic/ Hydroulic දැනුම ඇති පුද්ගලයන් සොයයි. (ජර්මන් කාර්මික විද්‍යාලයේ පුහුණුව ලත් අය විශේෂයි) ඔබගේ ජීව දත්ත අයදුම්පත පහත ලිපිනයට හෝ විද්‍යුත් තැපෑලට යොමු කරන්න ආකර්ෂනීය වැටුප් හා දීමනා

manager@cosmeticdentistrysl.com කළමනාකරු 28/4 ද ​ෆොන්සේකා පාර, කොළඹ 05

Contact Seller

- print