Salesman Job Vacancy | Kirindiwela

2020-01-08 21:36 pm

Salesman job Vacancy | Kirindiwela

මහරගම ටෙක්ස් ටයිල් කිරිඳිවෙල අප ආයතනයේ වෙළඳ සහයක සහයිකා තනතුරට ඇබෑර්තු ඇත.

සුදුසුකම්
- වයස අවු 18- 35 අතර වීම
- කාර්යශුර ක්‍රියාශ්‍රිලි කෙනෙකු වීම
- කාන්තා / පිරිමි 25,000 වැඩි ආකර්ෂණිය වැටුප්
- නවාතැන් / ආහාර නොමිලේ
- ක්ෂේත්‍රයේ පලපුරැදු අයට 35,000 - 50,000 අතර වැටුප්

සම්මුක පරික්ෂණ අප ආයතනයේ පැවැත්වේ.
54/1 මයිලවලාන පාර , කිරිඳිවැල

Tel - 0779431013 / 0769831013

Contact Seller

- 0779431013