Wanted Vehicle

2020-01-03 12:39 pm

අප ආයතනය දිවයිනේ ජනප්‍රිය වෙළෙඳ නාමයක් යටතේ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය නියැලෙන ප්‍රමුඛ පෙලේ ආයතනයකි. ආයතනයේ (අධ්‍යක්ෂක) වරුන්ගේ පාවිච්චිය සඳහා (ලක්සිරි ජීප්/ලක්සිරි කාර්) රථ වහාම අවශ්‍යව ඇත. විමසීම්: ප්‍රවාහන කළමණාකරු: 0773050963.

Contact Seller

- 0773050963