Agate Hair Oil

Price : - Rs. 1,000 (Negotiable)

Contact Seller

- 0767202532

2019-12-22 21:31 pm

කොණ්ඩෙ යනවද? තරුණ වයසෙදිම කොණ්ඩෙ සුදුවෙලාද? 

මෙන්න විසදුම. 
#AGATE_AYURVEDIC_HAIR_OIL

ගොඩක් අය තෙල් ගාන්න අකමැති එවායින් නිකුත් වෙන අමිහිරි සුවඳ. කරදරයක් නැතිව AGATE HAIR OIL එක පාවිච්චි කරන්න පුලුවන්. මොකද මේකෙ කිසි අමිහිරි ඝන්ධයක් නැහැ.කුරුලැ
හටගන්නෙත් නැහැ.

සහතික වෙනව අපි ප්‍රතිඵල ගැන.

✳හිසකෙස් ගැලවී යාම.
✳අකලට හිසකෙස් සුදු වීම.
✳තට්ටය පෑදීම.
✳Dandruff
✳Itching scalp
✳ Head ache 


බොහෝ වෙලාවට හිසකෙස් ආශ්‍රිත ගැටලු වලට හේතුවක් තමයි ඒ සඳහා බලපාන නිසි පෝෂණය නොලැබීම. 
මෙම ඔයිල් එක මගින් හිසකෙස් වලට අවශ්‍ය පෝශණය ලබාදී හිසකෙස් ක්‍රමවත්ව වර්ධනය කරයි

රුපියල් 1000/= ක් පමණයි.
දැන් ඔබට ගෙදරටම,
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.

Contact Seller

- 0767202532