Two Storey House for Sale in Kandy - Yakgahapitiya

2019-12-12 21:50 pm

මහනුවර - යක්ගහපිටිය හන්දියේ සිට මීටර 150 ක් පමණ ඉදිරියෙන් තැපැල්හල අසල පර්චස් 36.92 ක් සහ වර්ග අඩි 2500 ක දෙමහල් නිවස විකිණීමට. මහනුවරට විනාඩි 15 යි. නායයෑම් වලින් තොරයි. නිරවුල් ඔප්පු, බැංකු ණය පහසුකම්. මිල රුපියල් 16,500,000 කි.

විමසන්න : 0773 776 655

Contact Seller

- 0773776655