Badulla Haldummulla House for Sale

Price : - Negotiable

Contact Seller

- 0767409920

2019-12-06 11:21 am

බදුල්ල දිස්ත්‍රික්කය හල්දුම්මුල්ල කොළඹ-බදුල්ල මාර්ගයේ සිට 8 Km දුරින් අක්කර 48 ඉඩම (කාපට් මාර්ග) ආදායම් ලබන කුරුදු අක්කර 25, රබර් අක්කර 2 හා වයස අවුරුදු 3ක් වන අළුත් රබර් අක්කර 14ක් හා අළුතින් වගා කරන කුරුදු අක්කර 3ක්ද ඇත. විදුලිය, ජලය සහ නිවසක් සහිතයි. ඉඩම තුල මාර්ග පහසුකම් සහිතයි. සංචාරක කර්මාන්තයට ද වඩාත් යෝග්‍ය වේ. Eco-Tourism සහ Agri-Tourism. විමසීම්: 0767409920.

Contact Seller

- 0767409920