Commercial Property for Rent or Sale

Price : - Rs. 95,000,000 (Negotiable)

Contact Seller

- 0716629555

2019-12-04 12:13 pm

පර්චස් 11.8ක වර්ග අඩි 11,500ක් සහිත  කොට්ටාව  බොරැල්ල 174 ප්‍රධාන මාර්ගයට මුහුණලා  තට්ටු හතරක ගොඩනැගිල්ලක් විකිණීමට හෝ දීර්ඝකාලීනව බදු දීමට ඇත.
සෑම මහලක්ම වර්ග අඩි 2300 ක් වන අතර එක් මහලක් සදහා සේදුම් කාමර 2ක් ද   මුළු ගොඩනැගිල්ලටම වාහන 10 නැවැත්වීමේ පහසුකම් ඇත .
තෙකලා විදුලිය  සහ තනි විදුලි මීටර දෙකකි. ජල මීටර්  4 කි.
බත්තරමුල්ල රාජ්‍ය ආයතන වලට හා ඉසුරුපායට කඩිනමින් ලගා විය හැක.
අධිවේගී  පිවිසුම හරහා දිවෙන කාර්යාල බස් රථ ඇතුළු පෞද්ගලික ප්‍රවාහන පහසුකම් බහුලව ඇත.
රාජ්‍ය කාර්යාලයකට හෝ බැංකු ,රක්ෂණ ආයතන ,අධ්‍යාපන ආයතන ,ප්‍රදර්ශනාගාර හෝ පෞද්ගලික කාර්යාල සදහා වඩාත් සුදුසුය.
විකිණීමේදී මුදල් වලට අමතරව ඉඩම් සහ ගෙවල් හුවමාරුවද සලකා බලනු ලැබේ .

Four-storied building with 118 perches 11,500 sq.ft.
Each floor is 2300 square feet and there are two washrooms on each floor and parking for 10 vehicles in the entire building.
Three phase electricity and two single electricity meters. 4 m of water.
Battaramulla Government Institutions and Isurupaya can be reached quickly.
Private buses, including office buses, which run along the expressway, are plentiful.
Ideal for a public office or for banks, insurance companies, educational institutions, showrooms or private offices.
In addition to cash on sale, land and home exchanges are also considered.

Contact Seller

- 0716629555