මහනුවර මහ රෝහල පිටුපස හන්තාන මාර්ගයේ (දුර 500 m) පිහිටා ඇති නිවස සහ ඒ සමඟම ඇති ව්‍යාපාරික ස්ථානය (Roller Door දෙකක් සහිතයි) කුලියට දීමට ඇත. පුද්ගලික කාර්යාලයක්, සංචාරක ව්‍යාපාරයක්, බැංකුවක් හෝ තොග භාණ්ඩ බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් සඳහා ඉතාම සුදුසුයි. විමසීම් 0771917137, 0773706435