Wasthu & Astrology Service

2019-11-30 14:04 pm

වාස්තු දෝෂ සහ භූමි දෝෂ හේතුවෙන් ඔබගේ නිවස හෝ ව්‍යාපාරය අඩපණද? දියුණුවක් නැතිද? අනිසි වියදම් නිසා ඔබ සිත්තැවුලෙන්ද?
දෝෂ ඉවත්කිරීමට ඔබ දුක් මහන්සියෙන් ගොඩනැගූ දේපල කඩා බිද දැමූ කාලය අවසන්....!!!
වර්තමානයේ පවතින ජනාකීර්ණබව සහ නිවෙස් හෝ වෙනත් ගොඩනැගිලි ඉදිකිරීමට ප්‍රමාණවත් ඉඩකඩ සහ පරිසර තත්වයන් නොමැතිවීම නිසා අවම පහසුකම් යටතේ සිදුකරන එම ඉදිකිරීම් ඉතා බහුල වශයෙන් වාස්තු දෝෂ වලට ගොදුරුවේ. උදාහරණයක් ලෙස ගත්කල නිවසේ ප්‍රදාන දොරටුව පිහිටන දිශාව, නිවස තුලට හිරු උදාවත් සමග හිරු එලිය ඇතුලුවීමට ඇති බාදාවන්, ඔබගේ නිවසේ බඩු බාහිරාදිය ස්ථානගත කරන ස්ථාන අනුව සිදුවන දෝෂ තත්වයන් සමනය කර ගැනීමට දර්පණ ( mirrors ), පළිගු ( crystals ), විවිධ පාෂාණ වර්ග, විවිධ පැළෑටි සහ විවිධ දර්ශන ඇතුළත් රූප මගින් ඔබගේ නිවසට ධන වාසනාව, නිරෝගී සම්පත්තිය ලගාකරදෙන විශ්ව ශක්තිය කැදවාගත හැකිබව ඔබ දැන සිටියාද.
වර්තමානයේ පවා ලොව මවිත කරවන වාස්තු ශිල්පයක් විශ්වය හරහා ලබාගත් අසමසම ශක්තියකින් හෙබි බලගතු ජාතියක් වන අතීත ලාංකිකයන් තම වාසනා ශක්‍තිය වැඩිකරගෙන, එය රදාපවත්වා ගැනීමට භාවිතා කල අලංකරණයන් සහ සංකේත බැහැර කර නොයෙකුත් විදේශයන්ගෙන් ආරෝපණය කරගත් විවිධ මතිමතාන්තර පසුපස වර්තමාන සමාජය ගමන් කිරීමට පෙළඹී ඇත.
කෙසේ වෙතත් අපටම ආවේණික වූ එවන් වටිනා පෞරාණික සිරිත් විරිත්, ක්‍රමවේදයන් සහ වාස්තු ශාස්ත්‍රය නව සංකල්පයන් සමග මුහුකර ප්‍රයෝජනයට ගැනීමෙන් සියලු අසුබ ශක්තීන් සහ වාස්තු දෝශ මුලුමනින්ම ඉවත් කරගැනීමට පුලුවන.

ගුප්ත ශාස්ත්‍රවේදී, ආද්‍යාත්මික උපදේශක 
දේශමාන්‍ය 
හසංක දොඩන්දූව
දුරකතන  +94 777 265 267.  +94 716 999 666

 

Contact Seller

- 0777265267

- 0716999666