Land for Sale in Kandy - Ampitiya

2019-11-24 20:01 pm

මහනුවර ප්‍රධාන නගරයට 2 Km දුරින් අම්පිටිය නගරයේ නේවාසික බිම් කොටස පර්චස් 32ක් විකිණීමට ඇත. ජනප්‍රිය පාසල් (මහාමායා බාලිකා, හිල්වුඩ් බාලිකා සහ ධර්මරාජ විද්‍යාලය) හෝටල් හා සුපිරි වෙළෙඳසල් යාබද පිහිටි නිස්කලංක වටපිටාවක් පිහිටි ජලය, විදුලිය, මාර්ග හා පිරිසුදු ඔප්පු. පර්චසයක වටිනාකම රු. 400,000.

මෙයට අමතරව මාවනැල්ල නගරයේ කොළඹ, නුවර මාර්ගයට 150 M දුරින් තැනිතලා පර්චස් 125ක ඉඩම, නේවාසික හෝ වටිනා ව්‍යාපාරයකට සුදුසුයි. ජලය, විදුලිය, මාර්ගය හා පිරිසිදු ඔප්පු. මාවනැල්ල නගරයට 2 Km. පර්චසයක මිල රු. 100,000. 0777415522, 0717654659.

Contact Seller

- 0777415522

- 0717654659