Marketing Officers - Male & Female

2019-11-22 22:57 pm

කෘෂිකාර්මික ව්‍යාපෘතියක් සදහා දක්ෂ අලෙවිකරණ නිලධාරීන් සහ නිලධාරිණියන් බදවා ගනු ලැබේ.
ග්‍රීන් ඇග්‍රෝ ෆාම් පුද්ගලික සමාගම මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත නව කෘෂිකාර්මික ව්‍යපෘතියක් සදහා දිවයිනේ සෑම ප්‍රදේෂයක්ම ආවරණය වන පරිදි අලෙවිකරණ ක්‍රියාවලිය ඉතා දක්ෂ ලෙස ඉටුකළ හැකි කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම මේ සදහා අයදුම් කල හැක.
සුදුසුකම් 
01. අලෙවිකරණය ශේත්‍රයේ මනා පළපුරුද්ද 
02. දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි අලෙවිකරණ කටයුතු සිදුකිරීමේ හැකියාව 
03. මනා කථිකත්වයෙන් යුතු වීම 
04.කෘෂිකාර්මික දැනුම හා කෘෂිකාර්මික ශේත්‍රයේ පළපුරුද්ද අමතර සුදුසුකමකි.
අප වෙතින් ඔබට....
> ආහාර සහ නවාතැන් පහසුකම් 
> ප්‍රවාහන පහසුකම් 
> දිරි දීමනා සමගින් ආකර්ශනීය කොමිස්

ඔබත් අලෙවිකරණයට දක්ෂ හැකියාවෙන් පරිපුර්ණ අයෙක් නම් එක් වන්න අපත් සමගින්...
ග්‍රීන් ඇග්‍රෝ ෆාම් පුද්.සමාගම 
කුණ්ඩසාලේ - මහනුවර  
 

Contact Seller

- 0770611477

- 0702020209