පිළියන්දල ළමයින් සම්බන්ධව කටයුතු කරන ජාත්‍යන්තර ආයතනයකට වයස 35ට අඩු අරමුදල් සම්පාදකවරුන්/වරියන් අවශ්‍යයි. මුලීක වැටුපට අමතරව O/T හා දීමනාද (තේ පැන් දීමනාව දිනපතා රු.80, ප්‍රවාහන ගාස්තු, දිවා ආහාරයට මාසිකව අමතර රු.1000ක්) සහිතයි. අරමුදල් එකතු කරන ප්‍රමාණයට කොමිස් මුදල්. මාසිකව රු.20,000කට වැඩි වැටුපක්. සතියකට දින 2ක නිවාඩු සහිතයි.
විමසීම් - ජිනානි
☎0759338826