Vacancy Hair Dressers and Beauty Saloon

2019-11-15 08:46 am

කිරිබත්ගොඩ ප්‍රධාන පෙළේ රූපලාවණ්‍යාගාරයක් සඳහා පිරිමි කොණ්ඩා සැකසුම්කරුවන්, රූපලාවණ්‍ය ශිල්පිනියන් හා පිළිගැනීමේ නිළධාරිනියක් අවශ්‍යව ඇත. සෑම ප්‍රදේශයකින්ම අයැදුම් කරන්න. ආකර්ෂණීය වැටුපක් හිමිවේ. කම්කරු නීතියට අදාළ සියලුම වරප්‍රසාද හිමිවේ. නැවතීමේ පහසුකම් ඇත.

101, සැලොන් පුද්ගලික සමාගම,

03 A/23, ජාතික නිවාස යෝජනා ක්‍රම, ප්‍රධාන පාර 02, කිරිබත්ගොඩ.

විමසීම් : 0710 101 101

Contact Seller

- 0710101101