Kandy, Ampitiya Land for Sale

2019-11-15 08:38 am

මහනුවර අම්පිටිය ගාල්තැන්න ප්‍රධාන මාර්ගයට මායිම්ව සුන්දර කඳුයායකට මුහුණලා පිහිටි පදිංචියට හෝ හෝටලයකට ඉතා සුදුසු පර්චස් 22 ක, මහනුවර සිට 4 km, බිම්සවිය සහතික සහිත ඉඩම විකිණීමට. පර්චසය 2,25,000/=. 0774816699.

Contact Seller

- 0774816699