Dambadiwa Wandana

2019-11-10 00:14 am

දඹදිව වන්දනා චාරිකා...  දුම්රිය ගමන් නොමැති දින 13 ක සුකෝපබෝගී දඹදිව වන්දනා චාරිකාව. වන්දනාවයි සුවපහසුවයි සමග සෑබෑ අර්ථාන්විත වන්දනා චාරිකාවක යෙදෙන්නට ඔබට කෙරෙන බැතිබර ආරාධනාවයි. දිල්ලිය, අග්‍රා, කොසඹෑ නුවර, බරණැස, බුද්ධගයාව, රජගහනුවර, විශාලාමහනුවර, කුසිනාරාව, ලුම්බිණිය, සැවැත් නුවර, සංකස්ස ඇතුළු පූජනීය ස්ථාන කපිල වස්තුපුර සර්වඣ දාතුන් වහන්සේලා වන්දනාව. බුද්ධගයාවේදී සීල සමාදාන වැඩසටහන් සහ ආනන්ද බෝධි පූජාව ඇතුළු ආගමික කටයුතු රැසක් අපෙන් ඔබට ඉන්දීයානු නේපාල වීසා ආයතනයේ සිට ගුවන් තොටුපොළ දක්වා ප්‍රවාහන පහසුකම් සියලුම වන්දනා ස්තාන සදහා ගාස්තු ගෙවීම් කිලෝ 25ක් ගෙනයාමට හැකි ගමන් මල්ලක් අත් බෑගයක් කුඩයක් හා තොප්පියක් නොමිලේ රුපියල් ලක්ෂ තුනක හදිසි අනතුරු රක්ෂණයක් පලපුරුදු මාර්ගෝපදේශක සහාය ගමන අවසානයේ අගනා DVD තැටියක් මේ සියල්ල අත්විඳීමට අදම අමතන්න 071 0877 136

Contact Seller

- 0710877136

- 0760789903