Supervisor

2019-10-29 09:46 am

ඔබත් කැමතිද අලෙවිකරණ අංශයෙන් ඉදිරියටම යෑමට....
NATION GROUP PVT.LTD  වෙතින් අවස්ථාවක්.

කැනේඩියානු අනුබද්ධිත ආයතනයක් වන NATION GROUP ADVERTISING ආයතනයේ නව අලෙවිකරණ සුපරීක්ශක වරුන් සදහා බදාවාගැනීම් මෙම දිනවලදී සිදු කෙරේ.

ඔබත් වයස අවු.28ට අඩු නිර්මානශීලී හා කඩිසර අයෙක්නම් දැන්ම අයදුම් කරන්න.

=අවම සුදුසුකම් A/L පෙනීසිටි.
=රු.52000ට වැඩි ස්තීර වැටුපක්.
=විදේශීය සංචාර.
=විශේශ ජාත්‍යන්තර අලෙවිකරණ පුහුනුව.
=නොමිලයේ රක්ෂණාවරණයක්.
   වසරක් පාස උසස්වීම්.

අවස්ථා සීමිත බැවින් දැන්ම අයදුම් කරන්න ..
පලපුරුද්දක් අවශ්‍යය නොවේ.

සම්මුඛ පරීක්ෂණ සදහා අමතන්න.

දු.අ. 077-2584454(kosala)
         075-8955686(avishka)
 

Contact Seller

- 0772584454

- 0758955686