Commercial Property for Sale in Kandy - Yahalatenna

2019-10-15 11:56 am

මහනුවර - යහලතැන්න Tree of Life Hotel ආසන්නව Panoramic View සහිත නිස්කලංක පරිසරයක පිහිටි ජලය, විදුලිය, කාපට් මාර්ග නිරවුල් ඔප්පු තේ, ගම්මිරිස් වැවිලි ඇති පර්චස් 60 ක ඉඩම විකිණීමට. මහනුවර හා පේරාදෙණියට කිලෝමීටර 7 යි. මහනුවර - කොළඹ අධිවේගී පිවිසුමට කිලෝමීටර 3 යි. සංචාරක හෝටල්, නිවාස, නිවාඩු බංගලා, වැඩිහිටි නිවාස, භාවනා මධ්‍යස්ථාන සඳහා සුදුසුයි. පර්චසයක මිල රුපියල් 175,000 කි. (NEGOTIABLE)

Contact : 0776 761 775 VIBER / Whatsapp

Email : sam38381@gmail.com

 

Contact Seller

- 0776761775