Salon Job Vacancies in Talawatugoda

2019-10-10 16:31 pm

තලවතුගොඩ පිහිටි ප්‍රසිද්ධ සැලෝන් ආයතනයකට කොණ්ඩා සැකසුම් ශිල්පීන් හා ශිල්පිනියන් අවශ්‍ය කර තිබේ. කලර් කිරීම, හෙයාර් කට් දැමීම සහ කෙමිකල් යෙදීම සම්බන්ධව මනා දැනුමක් හා පලපුරුදු අය පහත සඳහන් දුරකථන අංකයන්ට ඔබගේ පලපුරුද්ද සහිත ජීව දත්තයන් යොමුකරන්න. වැටුපට අමතරව කොමිස් මුදල් ගෙවනු ඇත.

විමසන්න : 0714 808 277 - 0714 959 575

Contact Seller

- 0714808277

- 0714959575