Sri Lanka Railway Stations Free App

2019-10-05 13:33 pm

මෙය ශ්‍රී ලංකාවේ සියලුම දුම්රිය මාර්ග වල දුම්රිය ස්ථාන අනුපිලිවෙලට ඇති App එකකි. දුම්රියෙන් සංචාරය කරන අයට ගොඩක් වටිනවා. තමන්ට බැසීමට ඇති දුම්රිය ස්ථානය ගැන කලින් දැනුවත් වීමට මෙය යොදා ගන්න පුලුවන්.

Get it : http://tinyurl.com/RailStationsSL

 

Contact Seller

- 0756835316