Cashier Vacancy - Kandy, Kundasale

2019-09-18 19:50 pm

JOB VACANCY - KANDY

Cashier vacancy with Customer Service - පාරිභෝගික සේවා සහයක හා මුදල් අයකැමි තනතුර

''ග්‍රීන් ඇග්‍රෝ ෆාම් පුද්ගලික සමාගම - මහනුවර'' කෘෂිකාර්මික ආයතනයට අනුබද්ධ අපගේ ගොවිපළ නිෂ්පාදන අලෙවිසැල සදහා මුදල් අයකැමි සහ පාරිභෝගික සේවා සහයක තනතුර සදහා කාන්තා සේවිකාවන් බදවා ගනු ලැබේ.

ඔබත් පහත සුදුසුකම් සපුරාලන මහනුවර - කුණ්ඩසාලේ නගරය අවට පදිංචි අයකුනම් ඔබගේ අයදුම්පත් අප වෙත යොමු කරන්න.

අයදුම් කිරීමට සපුරාලිය යුතු සුදුසුකම් -:

1.අ.පො.ස සා/පෙළ සහ අ.පො.ස උ/පෙළ සමත්

2.පාරිභෝගික සබදතාවය මානව ගොඩනංවා ගත හැකි මනා කථිකත්වයෙන් යුතු වීම.

3.දක්ෂ , කාර්‍යශුරව ක්‍රියා කල හැකි අය විය යුතුයි

4.වයස අවු 20 - 35 අතර අවිවාහක කාන්තා අයවළුන් විය යුතුයි.

5.කුණ්ඩසාලේ,දිගන,බලගොල්ල අවට පදිංචිය විශේෂයි.

අයදුම්පත් යොමු කිරීම - greenagrofarmkandy@gmail.com

(අයදුම්පතේ ඉහලින් Post for Cashier ලෙස සදහන් කරන්න)

TELEPHONE - 0813122962 / 0813811130 / 0770611477

Contact Seller

- 0770611477

- 0813811130