Wanted for Primary Teachers

2019-09-12 12:22 pm

මහනුවර නිපුන උසස් අධ්‍යාපන ආයතනයට පෙර පාසල් ගුරුතුමියන් වහාම බඳවා ගනී. ලිපිකාර සේවයටද කාන්තාවන් බඳවාගනී. සම්මුඛ පරීක්ෂණ 2019/09/22 ඉරිදා පෙ.ව. 9:00ට. විමසීම්: 0776253299 මඩවල, දිගන, මැණික්හින්න නගරවලින් විශේෂයි.

Contact Seller

- 0776253299