Pencil Arts / Face Sketching

2019-09-11 11:08 am

ලොව විශිෂ්ඨතම චිත්‍ර නිර්මාණකරනයේ නැවුම් අත්දැකීම විඳගන්න ඔබත් එන්න. ඔබේ සැබෑ රූපය හා සමානව පැන්සල් භාවිතයෙන් අතින් නිර්මාණය කරනු ලැබේ. ප්‍රතිනිර්මාණ චිත්‍ර 10,000 (දසදහසකට) වඩා වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ලබා දී ඇත. ඇදහිය නොහැකි ඉතාමත් අවම මිල ගනන් යටතේ ඔබට පහසු ක්‍රම මඟින් ගෙවීම් කළ හැක. මිල ගනන් Size : A4 ( 8 X 12 inch ) Price : Rs. 2000/= (without Frame / One Figure) Size : A3 ( 12 X 16 inch ) Price : Rs. 2800/= (without Frame / One Figure) Size A2 (16 X 20 inch) Price : Rs. 3500/= (without Frame / One Figure)

Contact Seller

- 0717142422