Online Data Entry Operator

Price : - Rs. 25,000

Contact Seller

- 0767465258

- 0713932327

2019-09-10 21:10 pm

අන්තර්ජාල රැකියා පිළිබදව ඔබට අවශ්‍ය දැනුම ලබාදීම අප විසින් සිදුකර ‌‌දෙනු ලබන අතර, ‌මේ සදහා එක් දින පුහුණුවක් ඔබට ලබාදනු ලැබේ. පුහුණුවෙන් පසු ඔබට අවශ්‍ය පරිදි ඔබට සුදුසු අංශයක් ඔස්සේ ඔබගේ අන්තර්ජාල රැකියාව පූර්ණ කාලීන ‌හෝ අර්ධ කාලීන වශයෙන් කරගෙන යා හැක. සෑම ‌සෙනසුරාදා දිනකම කෑගල්ල නගරයේදී උදෑසන 8.30 සිට සවස 5.00 දක්වා ‌මෙම පුහුණුව පැවැත්වේ. මේ සදහා දැනට දිවයිනේ අනෙකුත් ආයතනයන් විශාල මුදලක් අය කලත්, අප විසින් රු.5000/- පමණක් අයකරනු ලැබේ. මෙදින ඔබට දිවා ආහාරය සහ සවස ‌කෙටි ආහාරයක් ද, ප්‍රශ්න විචාරාත්මක තරගයකින් ජයග්‍රාහී අයට වටිනා ත්‍යාගයන් ද, අන්තර්ජාල රැකියාවට අමතරව අපටම ‌වෙන්වූූ Referral ක්‍රමයක් මගින් මුදල් උපයාගන්නා මාර්ගයක්ද ඔබට ලබා ‌‌දෙනු ලැබේ. මේ සදහා සහභාගී වීමට ඔබ හට සාමාන්‍ය පරිගණක දැනුම සහ සාමාන්‍ය ඉංග්‍රීීීීසි දැනුම පමණක් අවශ්‍ය වන අතර ලැප්ටොප් පරිගණකයක් රැගෙන ඒම අනවශ්‍ය ‌වේ. අප විසින් ඔබ හට මුද්‍රිත නිබන්ධනයක් ලබාදෙනු ලබන බැවින් අවශ්‍ය නම් පමණක් සටහන් සදහා අවශ්‍ය ‌පොතක් රැගෙන ඒම ප්‍රමාණවත් ‌වේ‍. එක් දිනකට උපරිම 20 ක පිරිසකට පමණක් ඉඩකට පහසුකම් ඇති බැවින් ඔබත් අපත් අපහසුතාවට පත් ‌නොවන ‌පරිදි කරුණාකර දක්වා ඇති දුරකතන අංකයට කථා කර හෝ ‌කෙටි පණිවිඩයක් මගින් ‌හෝ ඔබගේ පැමිණීම තහවුරු කරන ‌ලෙස ඉල්ලා සිටිමු. ස්තූතියි.

Contact Seller

- 0767465258

- 0713932327