Ratnapura Commercial Property for Sale

2019-09-10 19:33 pm

රත්නපුර අවටින් හොඳින් පවත්වාගෙන යන නිවාඩු නිකේතනය රෙස්ටුරන්ට් 1, කාමර 3යි. මැටි ගෙයක්, ස්වාභාවික නාන තටාකයක්, දොලකට මායිම්ව අඩක් නිමකළ තටාකය සහ කාමර 4ක්, පොකුණක් ස්වාභාවික සුන්දර වටපිටාව සමඟ කුරුදු අක්කර 5ක්, ගම්මිරිස් අක්කර 1ක් සහ වගා නොකල අක්කර 4යි. බෝතල් වතුර නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන යාමටද සුදුසු ස්ථානයක්ද සහිතයි. ලක්ෂ 400. 0773710838.

Contact Seller

- 0773710838