Kandy Peradeniya Land for Sale

2019-09-10 15:08 pm

පේරාදෙණියට වි: 15කි. උල්පත් ජලය ගලන, කුඩා ඔයකට මායිම්වූ පර්. 34.5 කි. පදිංචියට නිවාඩු නිකේතනයකට ඉතා අගනේය. ඉඩමටම උල්පත් ජලයට අමතරව නල ජලය, විදුලිය, තාර දැමූ මාර්ග පහසුකම්. ඉතාමත් දර්ශණීය ආකර්ශනීය කඳුවලල්ලක සිහිල් සුළඟක පහස ලබන්න. 0774400224.

Contact Seller

- 0774400224