Kandy Balagolla House for Sale

2019-09-10 12:23 pm

මහනුවර බලගොල්ල සමර්ෆීල්ඩ්හි අංග සම්පූර්ණ දෙමහල් නිවස, සියලුම පහසුකම් සහිත නිවාස 2 ක් ලෙසද පාවිච්චි කළ හැකි, නිදන කාමර 6, ඩයිනින් රූම් 2, ​හොට් වෝටර් සමග බාත්රූම් 3, ලේබර් රූම් 1, ලේබර් ටොයිලට් 1, ස්ටෝර් රූම් 1, නිවස තුළම වාහන 2 ක් නතර කළ හැකි, රිමෝට් ගේට්, වටේ ආරක්ෂිත තාප්පය, සම්පූර්ණ නිවසම ටයිල් කළ, මෙම නිවසද ඊට යාබද නිවාස ඉඩමද වහාම විකිණේ. පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාගනය අසල. මිල ගණන් සාකච්චා කරගත හැකිය. 0779800220, 0777800220

Contact Seller

- 0779800220

- 0777800220