A/L Physics Individual Tuition

2019-09-09 20:34 pm

--- A/L Physics (උසස් පෙළ භෞතික විද්‍යාව) --- ★ රජයේ පාසලක භෞතික විද්‍යා ගුරුවරයකු නිවසට පැමිණ ඉගැන්වීම.★ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ උපාධිය හදාරා රජයේ පාසලක භෞතික විද්‍යා ගුරුවරයකු ලෙස සේවය කර ක්ෂේත්‍රයේ අවුරුදු 12ක පමණ පළපුරුද්දක් ඇති ගුරුවරයකි. සිසුන්ගේ විභාගය ඉලක්කගත වැඩපිළිවෙලකින් ශිෂ්‍ය/ශිෂ්‍යාවන් නියත වශයෙන් විශයෙහි දක්ශයින් බවට පත් කරන බවට පොරොන්දු වෙමි. කොළඹ අවට පංති සඳහා අමතන්න. 0716620292 / 0770616746

Contact Seller

- 0716620292