ඔබගේ ව්‍යාපාරයට තවම වෙබ් අඩවියක් නැද්ද?

2019-09-09 20:33 pm

#Starter Package නිතරම වෙබ් සයිට් එකෙහි වෙනස්කම් නොවන්නේනම් Starter(14900/-) පැකේජය ප්‍රමාණවත්. #Business Package ඔබටම ඔබගේ වෙබ් අඩවියේ වෙනස්කම් කරගැනිමට අවශ්‍යනම් Business(32900/-) පැකේජය සුදුසුයි. #eCommerce Package Online භාණ්ඩ සහ සේවා අලෙවි කිරිම සදහා eCommerce(74900/-) පැකේජය සුදුසුයි. අමතර ගාස්තු නොමැත ඔබගේ ආයතනයට/ව්‍යාපාරයට තවම වෙබ් අඩවියක් නැද්ද? අතේ ඇති මුදලට, හිතේ ඇති විදියට ඔබේ වෙබ් අඩවිය හදාගන්න කථාකරන්න අපිට, 077 94 75 257 0703 512 540 සැගවුණු ගාස්තු නැත අමතර ගාස්තු නැත. වැඩි විස්තර සදහා : http://realpos.lk/packages_web/applyfrom.php ඔබත් පාරිභෝගිකයෙක් / සේවාදායකයෙක් ඔබ වෙත එනකන් බලා සිටින සාම්ප්‍රදායික ව්‍යාපාරිකයෙක්ද? මේ ගෙවෙන්නේ තොරතුරු තාක්ෂණ යුගයයි. ඔබ පාරිභෝගිකයෙක් නම්, ඔබට අවශ්‍ය භාණ්ඩ සහ සේවා ඔබ මුලින්ම සොයන්නේ කොතැනද? නිතැතින්ම එය අත්ලෙහි ඇති Mobile phone එකෙන් වූ Google search 1කින් ආරම්භ වනු ඇත. නමුත් මෙම ගොන්නක් වූ Google search result අතර ඔබ සිටීද? එසේත් නැත්නම් සෙවුම් ප්‍රතිපලයක යන්තමින් ඔබේ ව්‍යාපාරයේ නම සඳහන්ව තිබුණද, ඔබ හා සම්බන්ධ වීමට ඔබට හැසිරවිය හැකි ක්‍රමවෙදයක් තිබේද. Facebook පිටුවක් තිබීම පමණක් ලාබ උපයන ආයතනයක ලක්ෂණයක් කියා නම් නොසිතන්න

Contact Seller

- 0703512540

- 0779475257