Grade 6-11 Science(Sinhala)

2019-09-07 14:43 pm

විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවන සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය පදනම් කරගත් පුනරීක්ෂණ පංති මාලාව නිවසට පැමිණ උගන්වනු ලැබේ.පැකේජ ක්‍රමයට අයකිරීම්.අවශ්‍යය පාඩම් දින කීපයකින් ආවරණය කර දෙනු ලැබේ. 6-11 ශ්‍රේණි දක්වා විද්‍යාව විෂය සඳහා විශ්වවිද්‍යාල සිසුවකු විසින් මෙහෙයවන පංති මාලාව.නිවසට පැමිණ උගන්වනු ලැබේ.රූප රාමු වීඩියෝ දර්ශන සහිතව සරලව.දුර්වල සිසුන් සඳහා විශේෂ අවධානය. දු.ක -071-1256124

Contact Seller

- 0711256124