Dryers Machin for sell

2019-09-06 17:19 pm

0814292808- Dryers (විජලන යන්ත්‍ර) මගින් අඹ, අන්නාසි, පැපොල්, කෙසෙල් වරකා කටුආනෝදා, කොස්, ඉගුරැ ආයුර්වේද නිෂ්පාදන යනාදිය අපනයන ඇණවුම් සඳහා වියළිමට Dryers තිබේ. අයෝජනය ලක්ෂ 4 1/2, මාසික ශද්ධ ආදායම ලක්ෂයේ සිට තාක්ෂණික දැනුම පුහුණුව ලබාදේ. දිවයින පුරා ප්‍රවානය නොමිලේ. ලක්ෂ 8 දක්වා ආධාර මුදල් ලබාගැනීමට ​යොමුකළ හැක. මිටිමුරැංගා වගාකර කොළ වියළිමේ අවස්ථාවක් ඇත. Universal Engineering 01, පිලිවල, කුණ්ඩසාලේ (මහනුවර) 0814292808.

Contact Seller

- 0814292808