I want a job

2019-08-12 22:37 pm

තෙරුවන් සරණයි! වයස 31 පමණ වන මා හට Threewheel සහ Motorcycle driving licence ඇත. එහෙත් මාහට සැහැල්ලු වාහන හොදට පුහුණු විය හැකි තැනක රැකියාවක් සොයමි. ඔය දුර ඉදන් එළවලු වගේ දේවල් ගේන වාහනයක උනත් කමක්නෑ කුමක් හෝ කමක්නෑ මස් මාන්ස වෙළදාම නැතුව. මම දුමින් මතින් තොරයි. මහන්සි වෙලා වැඩකරල හොදට හුරුයි. පරිගණක දැනුම පවා හොදටම තියෙනව. පඩියනම් කතාකරගන්න පුලුවන්නෙ අපට හොද කෙනෙක් මට කතාකරන්න.