Kos gas Jack Trees for Timber කොස් ගස් සාධාරණ මිලකට

2019-08-11 13:59 pm

උසස් ප්‍රමිතියෙන් යුතු දැව ලබාගත හැකි කොස් ගස් සාධාරණ මිලකට ඉක්මනින් විකිණීමට මාතර තිහගොඩ ප්‍රදේශයේ අපගේ ඉඩමේ ඇත. මුල වට අඩි 5, 5.5, 6 ප්‍රමාණය වලින් තිබේ. බලපත්‍ර ලබාගත හැකි ය. මිල සාකච්ඡා කරගත හැකි ය. අලුතින් ඉදිකරණ නිවාස වල ජනේල දොරවල් ඇතුළු දැව අවශ්‍යතාවන් සඳහා සුදුසුයි. විස්තර සඳහා අමතන්න. Jack trees suitable for high quality timber are available for sale urgently in our land near Thihagoda in Matara. With permits. Girth 5, 5.5, 6 feet. Suitable for timber requirements of newly constructing homes. Price is negotiable. Call for more details.

Contact Seller

- 0719204071