Mahogany tree මහෝගනී ගසක් සාධාරණ මිලකට

2019-08-11 13:25 pm

මහෝගනී ගසක් සාධාරණ මිලකට ඉක්මනින් විකිණීමට මාතර තිහගොඩ ප්‍රදේශයේ අපගේ ඉඩමේ ඇත. මුල වට ප්‍රමාණය අඩි 7.5. මිල සාකච්ඡා කරගත හැකි ය.