Field Cashiers (12 Nos.)

2019-08-05 20:25 pm

බඳවා ගැනීම් දැන් සිදුකෙරේ ... මාසික වේතනය: - පළමු මස: මුලික රු: 15,000 / දීමනා රු: 7,000 - දෙවන මස: මුලික රු: 30,000 / දීමනා රු: 7,000 - තෙවන මස: මුලික රු: 60,000 / දීමන රු: 7,000 ** තෙවන මස අවසානයේ ඔබගේ කාර්ය සාධනය මත සිථිර කරන අතර වේතනය වැඩිවීමක් ද සිදුවේ. (මුලික- රු: 75000) අවශ්‍ය සුදුසුකම්: + බොරලැස්ගමුව, පිළියන්දල, හෝමාගම, බණ්ඩාරගම, හොරණ පදිංචි අයැදුම් කරුවකු විය යුතුය. + බෙදාහැරීම සම්බන්ද අත්දැකීම් තිබීම අමතර සුදුසුකමක් වේ. (අත්‍යවශ්‍ය නැත) + කාර්යසුර මැලිකමක් නැති පුද්ගලයකු වීම අත්‍යවශ්‍ය වේ + ලැප්ටොප් හෝ ටැබ් එකක් තිබීම අවශ්‍ය වේ. (අන්තර්ජාල සම්බන්දතාවක් සමග) + යතුරුපැදියක් තිබීම අමතර සුදුසු කමකි. (අත්‍යවශ්‍ය නොවේ) බදවාගැනීම් ඉතා කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය බැවින් ඔබගේ ජීව දත්ත (bio data) අප වෙත යොමු කරන්න. e mail: choicemart@gmail.com දුරකථන අංක: 0767 307 220