DC වතුර මෝටර්

2019-07-21 20:56 pm

D/C water pump බැටරියෙන් හෝ සුර්ය බලයෙන් වැඩකලහැකි වතුර මෝටර් මෙම මෝටරය 12v බැටරියෙන් හෝ සුර්ය කෝශ මඅගින් බහාවිතා කලහැක විදුලිය අවශ්‍ය නැත.. - වතුරෙහි ගිල්වා බහාවිතා කලහැක - වතුර බටයේ ප්‍රමාණය අගල් 1 (25mm) - මීටර් 20 ක් ( අඩි 65 ක්) උසට වතුර විදියි. - දිගුකාලීන පැවැත්ම. - විකිණීමේන් පසු සෙවා සිදුකරනු ලැබේ. ලබා ගත හැකි ස්තානය අතුරුගිරිය මිල රුපියල් 10500/-

Contact Seller

- 0772881362