Description
නුගේගොඩ, ගම්සභා හන්දියට විනාඩි 5ක දුරින් පිහිටි පර්චස් 17.78ක තෙමහල් ගොඩනැගිල්ලක් විකිණීමට ඇත. මෙහි පර්චස් 12ක කොටසක් නව ඉදිකිරීම් සඳහා හිස්ව පවතී. නිදන කාමර 3, නාන කාමර 2 බැගින් වූ මහල් නිවාස 3කි. සේවක පහසුකම්, බැල්කනි, රූෆ්ටොප් සහ A/C පහසුකම් සහිතයි. දැනට NGO එකකට කුලියට දී ඇත. මිල රුපියල් මිලියන 135 Negotiable
Similar Ads
Short Info
- Posted by Iresha
- Print this ad
- Report this ad