Description
ප්‍රමුඛ වාණිජ දේපලක් විකිණීමට
කොළඹ–නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා වෙවැල්දෙණිය නගර මැද පිහිටි දේපලකි. පර්චස් 20. වාණිජ දෙමහල් ගොඩනැගිල්ල හා නිවස සමග ඉඩම. පෙර වාහන විකිණුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ ස්ථානයකි. ශෝරූම්, රෙස්ටුරන්ට්, ස්පෙයා පාර්ට් ව්‍යාපාර සඳහා ඉතා සුදුසුයි.
Similar Ads
Short Info
- Posted by Iresha
- Print this ad
- Report this ad