Description
ගණිතය විශය නිර්දේශය (සිංහල මාධ්‍යයෙන් ) නිවසට පැමිණ විශ්වාසනීයව හා වගකීමෙන් යුතුව කාරුණිකව ඉහළ ලකුණකට හොඳින් ඉගැන්වීමේ යෙදෙන මම 15 වසරක් ඉගැන්වීමේ පලපුරුදු රජයේ පාසල් ගුරුවරයෙක් වන අතර දරුවන්ට උපකාරක පන්ති සිදුකරන ගුරුවරයෙකි සාමාන්‍ය පෙළ උත්තර පත්තර පරීක්ෂක ගුරුවරයෙකි පාඩමෙන් පාඩමට සරලව උපරිම මට්ටම දක්වා ඉගැන්විම සිදුකරයි පැය 2ක් තුළ සම්පුර්ණ පාඩමක් ආවරණය කරමි සතිපතා අකන්ඩව ඉගැන්වීමේ යෙදෙන අතර ඉහළ ලකුණකට හොඳින් ඉගැන්වීමේ හැකියාව ඇත ප්‍රතිඵල සහතික කරමි
Similar Ads
Short Info
- Posted by Nirosh
- Print this ad
- Report this ad