Description
කූරුණෑගල කොළඔ ප්රධාන පාරට මුහුනලා (මාර්ග අංක 6) පොතුහැර පර්චස් 30.7 ක ව්යාපාරික ඉඩම විකිනීමට ඇත. දම්බොක්ක අධිවේගී පිවිසුමට කිමී 3.6, නුවර අධිවේගී පිවිසුමට කිමී 4, කුරුණෑගලට කිමී10, කොළඹ සිට නුවර දක්වා අධිවේගී මාර්ගයේ ධාවනයවන වාහනයක් අනිවාර්යෙන්ම පසුකලයුතු සථානයකි.ඉක්මනින් විකිනීමට 0773943959
Similar Ads
Short Info
- Posted by Iresha
- Print this ad
- Report this ad