Description
හෝමගම දියගම ඉඩමක් විකිණීමට ඇත – ITUM /NSBM Green University / මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය අසල (පර්චස් 6.5 සහ පර්චස් 6 ක ) ඉඩම් කැබලි දෙකක් විකිනීමට.
📍 පිහිටීම සහ විශේෂත්වයන්
128 සහ 280 බස් මාර්ගවලට ඉතා ආසන්නයි.
හෝමාගම-දියගම මාර්ගය හරහා ඉතා පහසුවෙන් ළඟා විය හැක.
අඩි 20 ක පුළුල් මාර්ගයක් ඇත.
හෝමාගම නගරයට, කොට්ටාව අධිවේගී පිවිසුමට සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට (Kottawa Multimodal Center) කි.මී. 4 ක් පමණි.
වේගයෙන් දියුණු වන, පදිංචියට ඉතා සුදුසු පරිසරයකි.
පළමු පන්තියේ ඔප්පු / සින්නක්කර ඔප්පු (First Class Title) - බැංකු ණය ලබා ගැනීමේ පහසුව.
පර්චසයක මිල: රු. 620,000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක).
call now : 077 490 3704
Similar Ads
Short Info
- Posted by Anushka
- Print this ad
- Report this ad