Description
*පාදුක්ක වටරැක පර්චස් 45 ක ඉඩමක් විකිණීමට*
ගංවතුර, නායයෑම් ඇතුලු ස්වාභාවික විපත් වලින් තොර සින්නක්කර නිරවුල් පර්චස් 45 ක ඉඩමක් පාදුක්ක වටරැක ප්‍රදේශයේ *(කොළඹ දිස්ත්‍රික්කයේ )* විකිණීමට තිබේ. කොස් පොල් ඇතුලු ගස් තිබේ. එක් මායිමකට වෙලක් හා කුඩා ඇල පාරක් ඇත. පාදුක්ක ගොඩගම නගර වලට විනාඩි 10කින් ලගාවිය හැක. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කිලෝමීටර් එකහමාරක් පමණය. ජලය හා විදුලිය ඇත. පිරිසුදු ලිං ජලය පවතින පෙදෙසකි. නිස්කලංක පරිසරයකි. පදිංචියට ඉතා සුදුසු ප්‍රදේශයක් හා වටපිටාවක් ඇත.
*පර්චසය ලක්ෂ 4.25 කි*
අයිතිකරු අමතන්න - 0762369020 / 0704229025 / 0771790570
Similar Ads
Short Info
- Posted by rumesh
- Print this ad
- Report this ad