Description
🛑 Brand New House for Sale in Kandana (Ja-Ela)
🔷 කදානට ජා-ඇලට ළඟම තැනකින් සුපිරියක් හොයන ඔයාට Modern Three Story House එකක්
අමතන්න - 076 785 1189☎️📞
Perches 10 ක්....❤️
මෙම නිවසේ,
⭕Rooms 04
⭕Bathroom 04
⭕Attached Bathroom With Hot Water 02
⭕Servant Washroom 01
⭕Modern Kitchen
⭕Sqft 3000
Ground floor සහා First floor දෙකේම Master Bedrooms ඇත. ඒ දෙකටම Attached Bathroom සහිතයි...
🟢 අමතර,
⭕වාහන දෙකක් නතර කර තැබීමේ හැකියාව.
⭕ප්රධාන බස් පාරේ සිට නිවසට පිවිසීමට අඩි 20 ක මාර්ගය.
⭕සියලුම දොර උලුවහු කොස් දැවයෙන් නිම කර තිබීම.
⭕නිවසම ආවරණ්ය වන පරිදි සවි කර ඇති CCTV පද්ධතිය.
⭕වට තාප්ප සහ Roller ගේට්ටුව.
⭕නිදහස් වටපිටාව.
⭕ළිං ජලය සහා නල ජලය.
⭕ලස්සන View එකක් සහිත Balcony.
⭕Super market, Banks ඇතුලු සියලුම නාගරික පහසුකම් අතේ දුරින්.
🟢 ඔබගේ පහසුවට,
🔸ජා-ඇල නගරයට 1.5km
🔸කදාන නගරයට 4.2km
🔸රාගම නගරයට 7.8km
🔸කටුනායක අධිවේගී මාර්ගයට විනාඩි 20 ක දුර
🔸කොළඹ-මීගමුව ප්රධාන මාරගයට විනාඩි 05 ක දුර
🛑 මිල ලක්ශ 340/- (Negotiable)
🔺මිල ගණන් සාකචිඡා කර ගත හැකිය
🔺ඔබගෙ මිල සමගින් අමතන්න
🔺බැංකු ණය ලබා ගැනීමේ හැකියාව
අමතර ගාස්තු මිල වැඩිවීම් කිසිවක් නොමැතිව වගකීමෙන් යුතුව ඉඩමක් ගෙයක් මිලට ගන්න ලංකාවේ අංක 01 Perfect Capital අපිව අමතන්න..
Reference Number - 400
Perfect Capital Property Management Pvt Ltd.
#sale #houseforsale #gampahadistrict #homesforsale #property #bestprices #kadawatha #BestPricesinTown
Similar Ads
Short Info
- Posted by Vishwa
- Print this ad
- Report this ad