Description
🛑 ගම්පහ යක්කල Town එකට පයින් යන දුරින් හුරුබුහුටි ලස්සන ගෙයක්....
🔺යක්කල නගරයට 350m දුරින් Purchers 19.5 ක නිස්කලංක පරිසරය...
අමතන්න - 076 785 1189 ☎️📞
🟢 හුරුබුහුටි නිවසේ,
⭕Rooms - 03
⭕Bathrooms - 02
⭕Kitchen
⭕Large Living Area
⭕Dining Area
⭕Sqft 1145
🟢 අමතර,
⭕වාහන කිහිපයක් වුවද නැවැත්වීමට ඉඩ පහසුකම්..
⭕ගේ වටා ඇති විශාල ඉඩකඩ..
⭕මල් වැවූ ,පලතුරු ගස් සහිත අලංකාර ගෙවත්ත..
⭕ලිං ජලය, නල ජලය
🟢 ඔබගේ පහසුවට,
⭕යක්කල නගරයට 350m
⭕සියලූම පහසුකම් අත ලගින්
⭕Arpico,Keells,FoodCity පයින් යන දුර
⭕සියලූම ප්‍රධාන බැංකු අත ලගින්
⭕ජාත්‍යන්තර පාසල් සදහා විනාඩි 5 ක දුර...
⭕යක්කල අනුර විද්‍යාලයට 1.5km
⭕යක්කල චන්ද්‍රජෝති විද්‍යාලයට විනාඩියකට දුර
⭕Medical Center, Pizza Hut අතේ දුරින්
සියලූම නාගරික පහසුකම් එකතු වූ නිස්කලංක පරිසරයක නිදහසේ ජීවත් වෙන්න....
ගමක වගේ ඉන්න Town එකෙන් ගෙයක්...
🛑 මිල ලක්ශ 165/-
(Negotiable)
අමතර ගාස්තු, මිල වැඩිවීම් කිසිවක් නොමැතිව වගකීමෙන් යුතුව ඉඩමක්, ගෙයක් මිලට ගන්න ලංකාවේ අංක 01 Perfect Capital අපිව අමතන්න....
Perfect Capital Property Management Pvt ltd
Reference - HRN 306
#gampaha #yakkala #house #forsale #location #perfectcapital #property #sell #company
Similar Ads
Short Info
- Posted by Vishwa
- Print this ad
- Report this ad