Description
🛑 Brand New Two Story House For Sale In Athurugiriya
අමතන්න - 076 785 1189 ☎️📞
🔹Valuation එක ලක්ශ 850 ක් උන නිවසක්.
🔹නිවස සමගින් තවත් නිවසක් සාදාගැනීමට ඉඩ තියන Land එකකුත් එක්කම.
Perches 20 ක්...❤️
🟢 මෙම නිවසේ,
⭕Rooms 4
⭕Bathrooms 2
⭕Modern Kitchen
⭕Large Living Area
⭕4200sqft
🟢 අමතර,
⭕වාහන 7 ක් Park කිරීමේ පහසුව..
⭕එක් වාහනයක් සදහා සැකසූ Car poach එක.
⭕වටතාප්ප ගේට්ටු සහිතයි..
⭕ලස්සන View එකක් සහිත Balcony ඇති Rooms 3 කින් යුක්තයි..
⭕Supermarkets ,Banks ඇතුලු සියලූම පහසුකම් අතේ දුරින්..
🟢 ඔබගේ පහසුවට,
⭕අතුරුගිරිය 200m
⭕අතුරුගිරිය Highway Interchange 1.5km
⭕කෝට්ටේ බෝපේ ප්‍රදාන බස් පාරට පයින් යන දුර.
🛑 මිල ලක්ශ 800 (Negotiable)
(Valuation Report එක ඔබට නිවස නැරඹීමේදී බැලිය හැක)
🔺මිල ගණන් සාකචිඡා කර ගය්හ හැකිය
🔺ඔබගේ මිල සමගින් අමතන්න
🔺බැංකු ණය ලබා ගැනීමේ හැකියාව
අමතර ගාස්තු මිල වැඩිවීම් කිසිවක් නොමැතිව වගකීමෙන් යුතුව ඉඩමක් ගෙයක් මිලට ගන්න ලංකාවේ අංක 01 Perfect Capital අපිව අමතන්න..
Reference Number - 398
Perfect Capital Property Management Pvt Ltd.
#sale #houseforsale #gampahadistrict #homesforsale #property #bestprices #Athurugiriya #BestPricesinTown
Similar Ads
Short Info
- Posted by Vishwa
- Print this ad
- Report this ad