Description
කඩවත නගරය ආසන්නයේ ගනේමුල්ල පාරේ වැලිපිල්ලෑව පොකුණ හන්දියට හන්දියට යාබද සුන්දර වෙල්යායකට මායිම්වූ පර්චස් 12 ක අගනා නේවාසික බිම් කොටසක් විකිණීමට .
පර් 1- රු 625000/-
මිල ගණන් සාකච්ඡා කරගත හැක.
නිරවුල් ඔප්පු,තාර යෙදූ පුලුල් මාර්ග,තෙකලා විදුලිය
අමතන්න - 0764659381/0769351096
Similar Ads
Short Info
- Posted by Iresha
- Print this ad
- Report this ad